Latestදේශීය

අ‌පේ ඇස ලංකාවේ බොරතෙල් කැනීම් දෙස – ONGC Videsh සමාගම

ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසයි.

ඉන්දියාවේ ONGC Videsh සමාගමේ ප්‍රධානියෙක් ඒ බව පැවසීය.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ශී ගුප්තා පවසන්නේ, ශ්‍රී ලංකාව බොර තෙල් සහ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් මාර්ග සිතියම එළිදක්වන තුරු ඔවුන් බලා සිටින බවයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?