Latestදේශීය

තැපැල් නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එම්.ආර්.පී සත්කුමාර මහතා සඳහන් කරන්නේ 08, 09 සහ 10 යන දිනවල තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (09) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?