Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලූ ලිපිය රට පාවාදීමක් – රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය,

අද (19) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, මෙය රට පාවා දීමේ වෑයමක් බව ද සඳහන් කළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?