Latestදේශීය

දැදුරුඔය ජලාශය පිටාර මට්ටමේ

දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල මඳ වශයෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එබැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?