Latestවිදේශීය

ටජිකිස්ථානයටත් භූ කම්පනයක්

චීනයට මායිම්ව ඇති ටජිකස්ථතානයේ දුරස්ථ කඳුකර ප්‍රදේශයක් වන මුර්ගෝබ් ප්‍රදේශයේ අද (23) අලුයම 5:37 ට පමණ රික්ටර් මාපකයේ 6.8ක භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, අදාල මුර්ගෝබ් ප්‍රදේශය ජනාකීර්ණ නොවන නමුත් භූමිකම්පාවක් හේතුවෙන් මුර්ගෝබ්හි සරෙස් විලෙහි වේල්ල නාය යෑමක් සිදු උවහොත් රටවල් කිහිපයක විශාල ප්‍රදේශයක් ගංවතුරට ලක්විය හැකි බව අදාල අංශ අනතුරු අඟවයි

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?