Latestදේශීය

ඩෙංගු රෝගීන් ඉහළට

පවතින අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටියි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර සඳහන් කරන්නේ ඒ අනුව මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට වර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?