Latestදේශීය

සමගියෙන් අසමගි වූ වඩිවේල්ට ජනාධිපති උපදේශක තනතුරක්

කලක සිට සමගි ජන බලවේගයේ දේශපාලනය තුළ ආන්දෝලනයට තුඩු දී ඇති වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ජනාධිපති උපදේශකයකු ලෙස පත් කර තිබෙනවා.

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබදව ජනාධිපති උපදේශක ලෙසයි සුරේෂ් මන්ත්‍රීවරයා පත්කර තිබෙන්නේ.

සමගි ජන බලවේගය සමග පසුගිය කාලය පුරා මත ගැටුමක සිටි සුරේෂ් මන්ත්‍රීවරයාගේ වැලිමඩ ආසන සංවිධායක ධූරය දැනට දින කිහිපයකට පෙර ඉවත් කර තිබුණු වටපිටාවක මෙම තනතුර ලබා දීම විශේෂත්වයක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?