Latestදේශීය

මාතර කලාපයේ පාසල් කිහිපයක විදුලිය කැපේ

මාතර කලාපයේ පාසල් 22 ක විදුලිය කපා හැර තිබෙනවා. හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් පසුගියදා (19 ) තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව සදහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?