දේශීය

දඹුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් වැසේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියළුම පාසල් හෙට‍ (30) සිට සිකුරාදා දක්වා වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?