Latestදේශීය

ඉන්දීය සාගරෙය් භූ කම්පනයක් – සුනාමි අවධානමක් නැහැ

උතුරු සුමාත්‍රා දූපත ආශ්‍රිතව කම්පනයක් සිදුවී තිබේ.

මෙම කම්පනය කිලෝමීටර් දහයක් පමණ ගැමුරින් රික්ටර් පරිමාණ ඒකක 6.6ක ප්‍රබලත්වයකින් යුතුය.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මුහුණු ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය ආරක්ෂා සහිත බවද දෙපාර්තමේන්තුව කියයි.

@lankacnews

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?