Latestදේශීය

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදින් අද (09) පෙරවරු 08.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගයේ නිරත විමට තීරණය කල බව වැඩිදුරටත් වාර්තා වනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?