Latestදේශීය

පොලිස් විශේෂ කාර්ය බලකාය ලෙස පැමිණ පුද්ගලයෙක් මරා දමයි

(කේ. බුද්ධික කුමාරසිරි)

පොලිස් විශේෂ කාර්ය බළකාය ලෙස පෙනී සිටිමින් යතුරු පැදියකින් ආ දෙදෙනකු කොරෙතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා මදා ඇතැයි පොලිසිය කියයි.

සම්පූර්ණ මුහුණු ආවරණය කළ හෙල්මට් දමා යතුරු පැදියකින් ආ දෙදෙනා ඔහු පැහැගෙන ගොස් හිසට වෙඩි තබා ඇත.  

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?