Latestදේශීය

දුම්රියේ ගැටී සිසුවෙක් මියයයි

දුම්රියේ ගැටී 14 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබේ.

තඹලගමුව මොල්ලිපොතාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ සිසුවා ගෙලිඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ යුනිට් 07 මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.

තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?