බිත්තර ආනයනයට පියවර
ඉදිරි උත්සව සමය සඳහා තවත් ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී තිබේ.
ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ දී බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අවසර ලබාදුන් බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා සඳහන් කර ඇත.
එ අනුව ඉදිරියේ දී බිත්තර මිලියන අනූවක් ගෙන්වීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

