Latestදේශීය

ඔක්ටේන් 92 ‌පෙට්‍රල් රුපියල් 3කින් පහළට

ඊ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් 20කින්, සුදු ඩීසල් 30කින්, සුපිරි ඩීසල් රුපියල් 9කින් හා භූමියලේ රුපියල් 30කින් මිල අඩු කර තිබේ.

ඒ අනුව නව මිල ගණන් වන්නේ මෙසේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?