Latestදේශීය

ප්‍රදේශ රැසකට නායායෑම් අනතුරු අඟවයි

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *