5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙයි
ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.
Related Posts
-
අද (15) කාලගුණයදිනයට අදාළ කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඌව පළාතේත් අම්පාර,…
කොවිඩ් මරණ 15 ක්මෙරටින් තවත් කොවිඩ් මරණ 15ක් ඊයේ (03) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා…