එල්ලා මරන්න නියමකළ කෙනෙක් නිදහස් කරන්න නාලිකාවක් රනිල්ගෙන් ඉල්ලලා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස එක්තරා නාලිකාවක් තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවත් එනිසා එම මාධ්‍ය නාලිකාව තමන් සම්බන්ධයෙන් ප්‍රචාරයන් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

