දේශීය තවත් කොවිඩ් මරණ 07 ක් February 2, 2021 admin ඊයේ (01) තවත් කොවිඩ් මරණ 07 ක් මෙරටින් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස්දෙනෙකි. ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 323 දක්වා ඉහළ යන ලදි. Please follow and like us: Related