දේශීය තවත් ආසාදිතයින් 1186 ක් සුවය ලබයි September 17, 2021September 17, 2021 cmn රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 1,186 දෙනෙක් අද (17) සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 429,776 ක් දක්වා ඉහළගොස් තිබේ. Please follow and like us: Related