විදේශීය ලෙබනනයේ නැවතත් පිපිරීමක් September 22, 2020 admin මීට සුළු මොහොතකට පෙර ලෙබනනයේ පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ. ලෙබනනයේ හෙස්බොල්ලා නුවර මෙම පිපිරීම සිදු වී ඇති අතර මෙම පිපිරීමෙන් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත. Please follow and like us: Related