දේශීය කොවිඩ් මරණ 03ක් වාර්තා වේ – සමස්ත මරණ සංඛ්‍යාව 69දක්වා ඉහළට November 19, 2020 admin ඊයේ (18) තවත් කොවිඩ් මරණ 03ක් මෙරටින් වර්තා වී ඇත. එම මරණ 03ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යන ලදි. එම මරණ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. Please follow and like us: Related