දේශීය බන්ධනාගාර කොවිඩ් පොකුර 1000 ඉක්මවයි November 29, 2020 admin බන්ධනාගාරවලින් තවත් කොවිඩ් ආසාදිතයින් 183දෙනෙකු වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බන්ධනාගාර තුල වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,091ක් දක්වා ඉහල ගොස් තිබේ. Please follow and like us: Related