විදේශීය

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළට

එක්සත් රාජධානියේ දෛනිකව Covid 19 ආසාදිතයින් 50,000ක් පමණ ඔක්තෝබර් මාසයේ මැද වනවිට හමුවිය හැකිබවට එරට ප්‍රධාන විද්‍යා උපදේශකවරයා අනතුරු අඟවයි.

ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් පවසන්නේ ඉන්පසුව දෛනිකව 200 දෙනෙක් පමණ මරණයට පත්වීමට ද ඉඩ ඇති බවයි.

මේවන විට එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර ඊයේ (20) වන විට එරට Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,899ක් සහ මරණ 18ක් වාර්තා වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?