පිටකොටුවේ හෙට විවෘත නොවන ප්‍රදේශ මෙන්න
හෙට (30) පිටකොටුව පොලිස් බලප්‍රදේශය උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කළත් එහි ස්ථාන කිහිපයක හුදකලා බව නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
ඒ අනුව මැනිං වෙළෙඳසැළ, 4වන හා 5වන හරස්වීදි හෙට උදෑසන විවෘත නොවේ.
අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හෙට දිනයේ දී තොග වෙළෙඳාමට හා සෙසු වෙළෙඳාම් සඳහා එම ස්ථානයන්ගේ අවසර හිමි නොවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
