දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (31) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් බවයි.

ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 204 ක් වාර්තා වි ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *