ඊයේ (02) තවත් කොවිඩ් මරණ 03ක් මෙරටින් වාර්තා වී ඇත.
ඒ අනුව මේ වන විට කොවිඩ් මරණ 211 ක් සිදු ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.