අම්බලන්තොට – මාකොළණිය ප්රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.
කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 34 දෙනෙක් හඳුනා ගැනීම හේතුවෙන් එම ප්රදේශයට මෙලෙස සංචරණ සීමා පැන වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.