දේශීය

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර තහවුරුවීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමු වී සිටියේ ය.

ඒ අනුව එහිදී සිදු කළ PCR පරීක්ෂණයේ දී ආචාර්ය විලී ගමගේ මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *