හොරණ ප්‍රදේශයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.