දේශීය

ආසාදිතයින් 272ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 272 දෙනෙකු අද (11) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 522,789ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *