විදේශීය

ඇමරිකාවේ ටෝනාඩෝවකින් 70 අධික පිරිසක් මරුට

ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ හටගත් ටෝනාඩෝ තත්ත්වයෙන් පුද්ගලයින් 70කට අධික පිරිසක් මියගොස් තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් එම ප්‍රාන්තයේ ඉටිපන්දම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි පුද්ගලයින් බවයි.

ටෝනාඩෝ තත්ත්වයෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභානි සිදුව ඇති අතර සුන්බුන් අතර සිරවූවන් සේවීම සඳහා සහන කණ්ඩායම් යොදවා තිබේ.

ටෝනාඩෝ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරය කරමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් සඳහන් කළේ, ආපදාවලින් විපතට පත්වූවන් වෙනුවෙන් රජයක් වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *