දේශීය

සිමෙන්ති මිල ඉහළට

අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව එම සමාගම් සඳහන් කළේය.

දේශිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,275 සිට 1,375ක් දක්වා ඉහළ යනු ඇත.

මේ වනවිට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100කට වැඩි මිලකින් යුක්ත වන අතර එම මිල සටහන් වන්නේ රුපියල් 1,475ක් ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *