මෛත්රීගේ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයි
තමන් පළමු විත්තිකරු ලෙස නම් කරමින් පාස්කු ප්රහාරයෙන් තුවාල ලැබූවන් හා අගතියට පත් පවුල් පැවරූ නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්රභ කරන්නැයි, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කර තිබේ.
පාස්කු ප්රහාරයෙන් තුවාල ලැබූ, සදාකාලික අබාධිත වූ හා අගතියට පත්වූ පවුල්වල සාමාජිකයින් පිරිසක් විසින් මෙම නඩුව පවරා තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

