Latestදේශීය

ධම්මික තීරණය ලිඛිතව ඉදිරිපත් කරයි

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පොහොට්ටුවෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිටි පොහොට්ටු මන්ත්‍රී ධම්මික පෙරේරා ලිඛිතවම දැනුම් දී ඇත. ‌

ලිපියේ එකී  කරුණ පිළිබඳව සඳහන් ව නැතත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ තම මව රෝගාතුර වී රෝහල්ගත කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවය.

අද (07) ඔහුව ඉදිරිපත් කරන බව පවසා සිටියත් අද සවස ඔහු තමන්ගේ අකමැත්ත පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත දන්වා තිබේ.

@slleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *