සෙලෙන්ස්කි ට්‍රම්ප් ඉරිදා හමුවෙයි
යුක්රේන – රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවන් දිගටම පවතින බැවින්, මෙම සති අන්තයේ ෆ්ලොරිඩාවේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසා තිබේ.
මේ ඉරිදා රැස්වීම සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු 20 කින් යුත් සාම සැලැස්ම මෙන්ම අමෙරිකාව ලබා දෙන ආරක්ෂක සහතික සඳහා වෙනම යෝජනා කෙරෙහි මෙම හමුවේ දී අවධානය යොමු කරනු ඇතැයි සෙලෙන්ස්කි අපේක්ෂා කරන බව පවසා ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

