Latestදේශීය

ශිරන්ති බෑ කියයි

අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත දැනුම් දී තිබේ.

එහෙත් සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් ඇය දැනුම් දී ඇත්තේ පුද්ගලික හේතූන් මත තමන්ට අද දින ඒ සඳහා පැමිණිය නොහැකි බවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන ලෙස ඇය විසින් ඉල්ලා සිටින බවයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *