උතුරු කොරියානු බැලස්ටික් මිසයිල නැවතත් දකුණු කොරියාවට එල්ල කරයි
උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව තහවුරු කර තිබේ.
අද (19) උදෑසන මෙලෙස බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාව දියත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙය උතුරු කොරියාව මෙම වසරේ දියත් කළ හත්වන බැලස්ටික් මිසයිල දියත් කිරීම වන අතර අප්‍රේල් මාසය තුළ පමණක් සිදුකළ 4 වන අවස්ථාව බව සඳහන් වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

