ගල් අඟුරු පරීක්ෂණය – පළමුව දේශපාලන මැදිහත්වීම සොයාබලයි
ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ බලතල සහිත ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනවල දී මුලින්ම දේශපාලන අධිකාරියේ මැදිහත්වීම පිළිබඳව කරුණු අධ්‍යනය කරන ලෙස නිර්දේශ කර තිබේ.
එම කොමිෂන් සභාව අදාළ විමර්ශනවල දී දෙවනුව රජයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය, තුන්වෙනුව ගල් අඟුරු සමාගමේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ සැපයුම්කරුවන්ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන සිදු කළ යුතු බවට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

