කබ්රාල්ගේ නඩුව දිනපතා විභාගයට
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි ග්රීක බැඳුම්කර නඩුව විභාගයට ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
ඒ, අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන විසින් ය.
මේ අනුව මෙම නඩුව ඉදිරියේදී දිනපතා විභාගවනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

