රාජ්ය අපරාධකාරීත්වය බොරුවක් ද?
සවිචාර සංවාද මාලාවේ මීළග සංවාදය “රාජ්ය අපරාධකාරීත්වය බොරුවක් ද?” මැයින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.
ජූනි මස 14 (ඉරිදා) ශ්රී ලංකාවේ වේලාවෙන් රාත්රි 7.30ට පැවැත්වෙන මෙම කතිකාවේ ප්රධාන අදහස් දැක්වීම ජූඩ් ලාල් ප්රනාන්දු සහ රෝහිත භාෂණ අබේවර්ධන සිදුකිරීමට නියමිතයි.
සංවාදය මෙහෙයවනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

