Latestදේශීය

ලක්ෂ්මන් යාපාට තවත් නඩුවක්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

ඒ, 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන ඇමති වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනම සම්බන්ධයෙනි.

අල්ලස් පනත යටතේ චෝදනා දෙකක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *