Latestදේශීය

සුගීෂ්වර යලිත් බන්ධනාගාරයට

රජයේ තනතුරු දෙකක වැටුප් දෙකක් ලබාගෙන රුපියල් කෝටි 22කට වැඩි රජයේ මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටන ගෝටාබය රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ පුද්ගලික ලේම් ලෙස කටයුකළ සුගීෂ්වර බණ්ඩාර තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) යළි නියෝග කර තිබේ.

ඒ අනුව සැකකාර සුගීෂ්වර බණ්ඩාර ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *