හෙමින් සැරේ සමගින් කේමදාස ඇමරිකාවේ යලි උපදී
ධර්මසිරි බණ්ඩාරනායක අධ්යක්ෂණය කළ හංසවිලක් චිත්රපටයේ “හෙමින් සැරේ පියා විදා” ගීතය සම්බන්ධයෙන් ඇමරිකානු සංගීත රසිකාවකගේ විශේෂ අවධානය යොමු වී ඇත.
ආචාර්ය ධර්මසේන පතිරාජ රචනා කළ, ටී. එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනා කළ එම ගීතය පිළිබඳව විමර්ශණාත්මක ඇගයීමක් සිදු කර ඇත. එම වීඩියෝව පහත දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

