Latestදේශීයසංස්කෘතික

හෙමින් සැරේ සමගින් කේමදාස ඇමරිකාවේ යලි උපදී

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ හංසවිලක් චිත්‍රපටයේ “හෙමින් සැරේ පියා විදා” ගීතය සම්බන්ධයෙන් ඇමරිකානු සංගීත රසිකාවකගේ විශේෂ අවධානය යොමු වී ඇත.

ආචාර්ය ධර්මසේන පතිරාජ රචනා කළ, ටී. එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනා කළ එම ගීතය පිළිබඳව විමර්ශණාත්මක ඇගයීමක් සිදු කර ඇත. එම වීඩියෝව පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *