හිස්බුල්ලා අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඊයේ (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් කොමිසම විසින් ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ඔහු කොමිසමට පැමිණ ඇත. පැය කිහිපයක ප්රකාශයක් ලබා දී හිස්බුල්ලා මහතා ඉන් පිටව ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

