සංවිධානාත්මක අපරාධකරු දිමුතු චතුරංග ඕමානයේදී අත්අඩංගුවට
රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු’ නැමැත්තා අද (18) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
28 හැවිරිදි සමිත්පුර චතු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අයෙකි.
මෑතකදී ඕමානයේදී අත්අඩංගුවට ගැනුණු ඔහු පසුව ශ්‍රී ලංකාව වෙත මෙලෙස පිටුවහල් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

