අභියාචනයක් ඉවත් කරගත් යෝෂිත
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර තිඛෙන නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂගේ පුත් යෝෂිත රාජප්පක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනයක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගෙන තිබේ.
කෙසේ වෙතත් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත්තෙ මෙම කරුණට අදාළව ඉදිරියේදී යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදු වුවහොත්, එහිදී අදාළ කරුණ ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගනිමින් බව වැඩි දුරටත් වාර්තා වේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

