නාමල්ගේ නීතිඥයින් නාමල්ව හෙළිදරව් කරයි
අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය හමුවේ කරුණු දක්වන ඔහුගේ නීතිඥවරු දෙදෙනෙකු කරුණු ගණනාවක් හෙළි කර ඇත.
පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙසින් පෙනී සිටි උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබෙන්නේ එයර් බස් මිල දී ගැනීමේ කොමිස් මුදල් නිමල් පෙරේරා ඇතුළු පිරිසක් ලබා ගෙන ඇති බවයි. එහෙත් එයින් කොටසක් නාමල් රාජපක්ෂට ලබා දී ඇත්තේ තෑග්ගක් ලෙසින් බව ය.
ඊට අමතරව, පසුගිය දා (08) මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙන්නේ ඕනෑම වැරදිකරුවෙකුට නිවැරදි වීමට අවස්ථාව තිබිය යුතු බව ය. ඔවුන්ගේ එම ප්‍රකාශ අනුව ඉදිරියේදී අධිකරණය හමුවේ නාමල් රාජපක්ෂ තමන් වැරදිකරුවෙකු බව පිළිගැනීමට ඉඩ තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

