දුමින්දට අධිචෝදනා
රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අද (10) ඔහුට අධි චෝදනා භාරදීම සිදුකෙරුණු අතර, අනතුරුව අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

